ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපති ලෙස නිතරගයෙන් පත්ව තිබෙනවා

ඒ අනුව නව සභාපතිවරයා දෙසැම්බර් මස 01 වැනිදා පත්වීමට නියමිතයි