පාසල් සිසුවියක් ජපානයේ යොකෝහාමා නගරයේ සාප්පු සංකීර්ණයකින් බිමට පැන සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඇය එම ගොඩනැගිල්ලෙන් පනින විට පදික වේදිකාවේ ගමන්කරමින් සිටි 32 හැවිරිදි තරුණියකගේ ඇඟට වැටී අතර සහන කණ්ඩායම් ඔවුන් දෙදෙනාම රෝහල්ගත කර තිබුණි.

කෙසේ නමුත් එම සිසුවිය සහ 32 හැවිරිදි තරුණිය රෝහල්ගත කළ පසු මියගොස් ඇති බව වාර්තා විය.

.