බ්‍රිතාන්‍ය රජය විසින් පැහැදිලි අවදානමක් සහිත ආයුධ ඊශ්‍රායලයට විකිණීම අත්හිටුවා තිබෙනවා .

එම ආයුධ ජාත්‍යන්තර නීතීය උල්ලංඝනය කිරීමට භාවිත කළ හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විසින් ඊශ්‍රායලයට ලබාදී තිබූ ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා සඳහා වන අමතර කොටස් ඇතුළු ආයුධ අපනයන බලපත්‍ර 350න් 30ක් අත්හිටුවීමට තිරණය කර ඇති බවයි

.