2025 වසරේ ජනවාරි මස 01 දින සිට ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාවට අනුව මෙ‍ය ප්‍රකාශයට බව සදහන්

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්