33 හැවිරිදි Rebecca Cheptegei නම් උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ශූරීය මිය ගොස් ඇති බව බව රෝහල් බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

ඇයගේ පෙම්වතා විසින් පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් පසුව Rebecca Cheptegei ගේ සිරුරට 75% කට වඩා පිළිස්සුම් තුවාල සිදුව ඇති බව උගන්ඩා මාධ්‍ය වාර්තා කරයි

උගන්ඩාව තුළ ක්‍රීඩිකාවන්ට මෙවැනි අසාදාරණකම් සිදුවන අතර 2021 ඔක්තෝම්බර් මාසයේ සිට එරට තුළ මියගිය තුන්වන ක්‍රීඩිකාව Rebecca Cheptegei බව සඳහන්.