විශ්ව විද්‍යාල සිසුන් සදහා ක්‍රියාත්මක මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වා ඉහළ නැංවීමටත් ශිෂ්‍යාධාර වාරික රුපියල් රුපියල් 6,500 දක්වා වැඩිකිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙය 2025 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සදහන්