අද (20) උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි සිට ඇමරිකාව බලා ගමන් කිරීමට සැලසුම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.