ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී මහජන සාමය පවත්වාගෙන යාමේ අරමුණෙන් මෙලෙස ඇදිරි නීතිය පනව ඇති බව විශ්වාස කරන බව ඔවුන් පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අකටයුත්තක් සිදුනොවීමට මැතිවරණ කොමිසන් සභාව සහ අදාළ නිළධාරින් කටයුතු කරනු ඇති බවද ඔවුන් විශ්වාස කරන බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන් .

අදාළ නිවේදනය පහතින්