හමාස් සංවිධානයේ ප්‍රධානී යාහියා සින්වාර් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා

දීර්ඝ කාලයක් තිස්සේ ඔහු පිළිබඳ කිසිඳු හෝඩුවාවක් ලැබී නැති බවයි ඊශ්‍රායලය සඳහන් කර තිබෙන්නේ .

කෙසේ නමුත් ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් යාහියා සින්වාර් මරණයට පත්වන්නට ඇති බවටද ඊශ්‍රායලය සැක පළ කළ නමුත් එය තහවුරු කිරීමට නිශ්චිත සාක්ෂි නොමැති බවද සදහන්

මේ කරුණු කාරණා හේතුවෙන් හමාස් ප්‍රධානියා සොයා පරීක්ෂණයක් සිදු කරන බවත් ඊශ්‍රායලය පවසා තිබෙනවා.