ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර සැප්තැම්බර් මස 27 වැනිදා සිට මෙම ගැසට් පත්‍රය ක්‍රියාත්මක වන බව සඳහන්.