දිස්ත්‍රික්ක හතරක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය අද (ඔක්. 7) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, ගාල්ල, කළුතර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,