ලෝක වෙළඳපොලේ ඊයේ බොරතෙල් මිල තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2.23 ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 74 යි ශත 86ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.21 ක පහළ යාමක් ලෙස වාර්තා වේ.