5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. ඒ අද පැවති මාධ්‍යය හමුවකදී ය.

විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බව සිදු කළ පරීක්ෂණ වලදී හෙලි වූ බැවින් එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා ඔහු පැවසු අතර ඒ අනුව උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව සඳහන් කලේය.

දරුවන්ගේ මානසික තත්ත්වය සහ දරුවන් තත්ත්වන පීඩාව ගැන සලකා බලා මේ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.