ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරඟ කළ නිශාන්ත පෙරේරා පත්කිරීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ විධායක සභික රත්න ගමගේ පවසයි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.