නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතිබව වාර්තා වෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් හිමිවුණා.

ඉන් සෙසු මන්ත්‍රී ධුරය හිමිකර ගත්තේ රවී කරුණානායක මහතා විසිනි.