2022 අ.පො.ස.උ.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.

පාසල් අයදුම්කරුවන් 278,196ක් ඇතුළුව සිසුන් 331,709ක් මෙවර උසස් පෙළ විභාගයට සහභාගී වී තිබිණි.

එමෙන්ම උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ කටයුතු අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද සඳහන් වේ.

විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබා ගැත හැකිය.