විජිත හේරත් නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය...
හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් මහාධිකරණයේ විභාගයට
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල...
කුඩා ලොරි රථයක ගැටී 9 හැවිරිදි පාසල් දැරියක් ජීවිතක්ෂයට
මුලතිව්, කර්නාට්ටුකේනි ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් 9 හැවිරිදි පාසල් දැරියක් අද...
ගල්කිස්සේ තරුණයා ඝාතනයට ගිනි අවිය දුන් බව කියන යුවළ අත්අඩංගුවට
රුපියල් මිලියනයක කොන්ත්‍රාත්තුවත් මත ගල්කිස්ස, වෙරළ පාර අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය...
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය හෙට සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය හෙට සිට...
ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන බවට අනාවරණයක්
ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර...
මිදිගම රුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන...
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන...
EPF සේවාවන් නැවත ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්
සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්...
කොළඹ පුරපති පුටුව සජබට දෙන්න විපක්ෂයේ 59ක් සූදානම් – සජබ
සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ආචාර්ය, රුවේස් හනීෆා...









