ඉන්දියාවට ප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානු හමුදාවට අවසර
ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව...
බුදුන් වහන්සේගේ භෂ්මාවශේෂ අතර තිබූ පෞරාණික ආභරණ වෙන්දේසිය කල් දමයි
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ පෞරාණික ආභරණ තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ...
ප්‍රසන්න රණවීර ලබන 19 තෙක් රිමාන්ඩ්
මහර අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19වනදා දක්වා...
ජපුර සිසුවාට පහරදුන් සිසුන් ඇපමත මුදාහැරේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම...
කෙහෙළිය යළිත් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක්...
ලංකාවට අභියෝග කරමින් කේරලයේ නව බහු කාර්ය වරායක්
කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය...
ඉන්දියාව පාකිස්ථානයේ IMF වාරිකයකට විරෝධය පෑමට සූදානම් වෙයි
පාකිස්ථානයට ඩොලර් බිලියන 1.3ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකයක් ලබා දීම සම්බන්ධයෙන්...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර...
යල කන්නයට ප්‍රමාණවත් පරිදි පොහොර පවතින බවට අමාත්‍යංශයෙන් තහවුරුවක්
පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත්...
පක්ෂය එකමුතු කිරීමට නායකත්වය දෙන ලෙස මෛත්‍රීට ඇරයුමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතු කිරීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබා දෙන ලෙස පක්ෂයේ...









