මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සාක්ෂිකරුවකු ලෙස ශානි අබේසේකර නම් කරයි!
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස...
නවකවද සිදුවීමක් මුල් කරගෙන අග්නිදිග විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමයි!
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (15) අලුයම ඇති වු ගැටුමක්...
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඇප මත මුදා හරියි!
රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ...
කහවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට!
කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ...
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කලායැයි කියන සිදුවීමේ සැකකරුගෙ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි!
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණ විශේෂඥ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක්...
වැලිගම ප්‍රදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක්!
වැලිගම, උඩුකාව පදිංචි වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ සිටි මොහොමඩ් සුහයිල් අධිකරණයෙන් නිදහස් කරයි!
සමාජ මාධ්‍යවල පළ කළ ඊශ්‍රායල විරෝධී සටහනක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ...
නිවිතිගලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි!
නිවිතිගල – දම්මෝරුව හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ....
විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමට පහසුකම්!
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ...
අග්නිදිග විශ්වවිද්‍යාලයේ නවකවද පහරදීමක් හේතුවෙන් 5 දෙනෙකු රෝහල්ගත කර කරයි!
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර...








