මිලියන 700ක බදු පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිඳ අත්අඩංගුවට!
හිටපු රාජ්‍ය අමාත්‍ය දිනේශ් ගන්කන්දගේ බිරිඳ වන කුෂානි නානායක්කාර රුපියල් මිලියන 700කට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක් පොලිසියට බඳවා ගැනීමට සැලසුම්!
යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු...
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද අධිකරණයට!
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට...
උප පොලිස් පරීක්ෂකවරයෙක් රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනියි!
මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි...
දුම්රිය වර්ජනය අත්හිටුවයි!
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන්...
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වෙයි!
චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ...
තුසිත හල්ලොලුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග!
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 13වනදා දක්වා තවදුරටත්...
විද්‍යුත් මෝටර් රථ සහ වාහන රැගත් නෞකාවක් ගිනිගනියි!
ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව ඇති...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට ඇප!
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට...







