සංඛ්‍යාත්මකව ජාතික ජන බලවේගයට ඡන්ද ලක්ෂ හැත්තෑවකට වැඩියි – දේශපාලනිකව බැලුවොත් ඊටත් වඩා ඡන්ද තියෙනවා – අනුර කියයි
සංඛ්‍යාත්මක ලෙස බැලූ විට දැනටමත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්ෂ හැත්තෑවකට වඩා...
අපි මානුෂීයවාදී අයි.එම්.එෆ්. ගිවිසුමකට යනවා – සජිත් කියයි
සජබ ආණ්ඩුව බිහි කරන විට මානුෂීයවාදී අයි.එම්.එෆ්. ගිවිසුමකට අලුතෙන් ම ප්‍රවේශ වන...
රට ගොඩගන්න පුළුවන් සජිත්ට විතරයි – කිසි දේකට බය වෙන්න දෙයක් නැ – ටී. එම්. ඩිල්ෂාන් කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත්, රට...
‘රට අනුරට – රුහුණ පෙරට’ මැයෙන් මාලිමාවේ ජන රැලි 3ක් අද
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක...
අනුර කුමාර මල්වතු මහනායක හිමිවරුන් හමුවෙයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහනුවර මල්වතු හා අස්ගිරි...
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය...
රනිල් තරඟ කරන්නේ සිලින්ඩරෙන්
මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...
ජනපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින් නිල වශයෙන් නම් කරයි! එම නම් ලැයිස්තුව මෙන්න!
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා...
නාමයෝජනා භාරගැනීම අවසන්
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී...
හෙට සිට ජනපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ වෙනවා – රජයේ මුද්‍රණාලයාධිපති කියයි
ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපති...