අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙ අතේ ගජමුතුවක් සහ ශ්‍රී මහා බෝධියේ බව කියන දැවමය කොටසක්!
රජයට රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන...
අධිකරණය තුළ දුරකථනය නාද වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට එහිදී මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධ ගැටලුව පාර්ලිමේන්තුවට!
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් පවතින ගැටලු ශ්‍රී ලංකා නීතීඥ සංගමය...
ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට!
වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන...
සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි!
සමන්ත රණසිංහ අද (9) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ...
කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතුවෙන්න අපේක්ෂාවක් නෑ – දිලිත් ජයවීරගෙන් ප්‍රකාශයක්
ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක්...
හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් සමුළුව ආරම්භ වෙයි!
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්...
පකිස්ථානය ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා 05ක් බිම හෙලයි!
පකිස්ථානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉන්දීය ජෙට් යානා 05ක් බිම හෙලා...
ප්‍රසන්න රණවීර මැයි 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට නියෝග!
අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැයි 19 වන දා...
සබරගමුවේ විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් සිව්දෙනෙකු සමනලවැව පොලිසියට බාර වෙයි – 11කගෙ පන්ති තහනම්!
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබු...
එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා ඉහළට!
ICC නවතම එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකා පිරිමි එක්දින කණ්ඩායම සිව්වන ස්ථානය...




