ජනතාව අපට බලය දුන්නෙ වසර 5කට – බල්ලා මාර්ක් ලේබල් වැදෙනකම් අපි ඉන්න ඕනේ නෑ – විජේදාස කියයි
දේශපාලනඥයන් ලෙස අපට වසර 05කට ජනතාව බලය දුන්නේ නම් එම කාලයෙන් පසු...
සජබ තරුණ සමුළුවට තරුණයන් ගෙනාවේ බත් පැකට් දිලා නෙවෙයි – කබීර් හෂිම්
කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැති සමගි ජනබලවේගයේ තරුණ සමුළුවට තරුණයින් ඒකරාශි කළේ ඉතා අසීරුවෙන්...
මාධ්‍යය ඉදිරියේ සංදර්ශන දමමින් සැකකරුවන් ප්‍රශ්න කල පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහල පොලිස් කණ්ඩායමට එරෙහිව වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වා සති...
ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන්ට දඬුවම් දෙන්න – ප්‍රසන්න කියයි
ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි...
චමරි කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් කරගනියි
බටහිර ඉන්දීය කොදෙව් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL...
මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා – ජනපති කියයි
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම...
අධ්‍යාපනයි සෞඛ්‍යයි රකින්න අලුත් නීතියක්
පාසල් පැවැත්වෙන කාලසීමාවන්වල දී ඉගැන්වීමේ කටයුතුවලට බාධාවන් සිදුවන අයුරින් සහ රෝහල්වල රෝගී...
සමීක්ෂණ වලින් තුන්වැනි තැන ඉන්න ජනාධිපති කොහොමද ඡන්ද ලක්ෂ 100 ක් ගන්නේ – අසෝක අබේසිංහ
සමීක්ෂණ වාර්තා අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටින්නේ තුන්වැනි ස්ථානයේ බවත් තුන්වැනි ස්ථානයේ...
දුම්රිය ස්ථානධිපතිවරුන්ට සහ පාලකවරුන්ට අවසන් නිවේදනයක්
අද (10) දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට...
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී...