සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර නම් කරයි
සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ...
ටොක් වඳුරා නමැති රිළා විශේෂයට එරෙහිව පියවර ගන්න ගොවින්ට පුලුවන් – ආචාර්ය ජගත් ගුණවර්ධන කියයි
ටොක් වඳුරා නමැති රිළා විශේෂය ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්ෂා නොවන ක්ෂීරපායින් පස්...
2034 වර්ෂයේ ෆිෆා පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වීමට තීරණයක්
2034 වර්ෂයේ ෆිෆා පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වීමට තීරණය කර ඇති...
ඊලෝන් මස්ක්ගෙ වත්කම ඇ.ඩො.බිලියන 400 පසු කරයි
ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා...
ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ මහලේකම් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ...
සජබ ජාතික ලැයිස්තුව නම් කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පගේ නම නොමැතිව සමගි ජනබලවේග ජාතික...
හාල් ප්රශ්නය ගැන ආණ්ඩුවට හරිහමන් දැනුමක් නෑ – පාඨලී කියයි
හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ...
සිල්ලරට මත්පැන් විකිණිමට අදාල නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට ජනපතිගෙන් නියෝග
මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත්...
දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට අලුත් කර්තෘවරු පත්කරයි
රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව...
අශෝක රන්වල විසින් තමන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ මූලික උපාධිය නොමැති බවට පිලිගනියි
කතානායක අශෝක රන්වල විසින් තමන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ මූලික උපාධිය නොමැති බවට...