යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුවක් කල් තැබීමට අධිකරණයෙන් නියෝග!
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අරුණ ජයසේකරගෙන් බලපෑම් එල්ල විය හැකියි – කතෝලික සභාව කියයි!
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය...
ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු පැති දෙකක් තිබෙනවා – ලාල් කාන්ත කියයි!
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන්...
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගෙන් රටටම පණිවිඩයක්!
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ...
නුවර පෙරහැරට පැමිණි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් වැව් ඉවුරෙන් හමුවෙයි!
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන...
කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගනියි!
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින්...
සිරකරුවන් පලායාමේ සිදුවීමකට පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී!
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ...
හවායි දූපත් වෙත සුනාමි රළ ඇතුළු වෙයි : සුනාමි අනතුරු ඇඟවීම් දැඩි වෙයි!
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට!
හලාවත බංගදෙනිය, වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී...
ආසන පටි නීතිය අනුගමනය නොකරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නවා – බිමල් කියයි!
ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග,...









