ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු බිරිඳ සහ දියණියගේ මලසිරුරු නිවස තුල තිබී හමුවෙයි!
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති...
අලි කොරිඩෝ 7 ක් හදන්න වනජීවියෙන් සැලසුම්!
වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත...
මර්වින් සිල්වාට එරෙහි නඩුවකට අධිකරණයෙන් දින දෙයි!
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවදියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා...
පැය 48ක දුම්රිය වැඩ වැඩවර්ජනයකට සැරසෙයි!
සිය ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය...
යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවකට අධිකරණය දින නියම කරයි!
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස පත්කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා...
තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට!
ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත. ඒ හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා...
වැලිගම මාලිමා මන්ත්‍රී නිවසට වෙඩි තැබූ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට!
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ...
බොරැල්ලේ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට!
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය...
වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝගයක්!
පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර, රුපියල්...
රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජයේ තීරණයක්!
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය...








