අතුරුදන් වූ ඉරාන ජනපති සොයා පුළුල් මෙහෙයුම්
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්...
මහීශ් තීක්ෂණ පන්දුව දමා ගසන බවට චෝදනා
මෙවර අයි.පී.එල් තරඟාවලියේ චෙන්නායි හා බැංගලෝර් කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් බවට පත්...
ලොව පුරා දෙමළ ජනයා ‘මුල්ලිවයික්කාල් සංහාරය’ සිහිකරයි
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින දෙමළ ජනතාව මෙරට යුද්ධයේ අවසන් අදියරේදී...
අනුර – සජිත් විවාදයට සජබෙන් දින දෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක...
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගැහුවේ හිටපු ජනාධිපති ගෝඨාභය – මුජිබර් කියයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල...
මෙවර LPL තරඟාවලියට විදෙස් ක්‍රීඩකයන් රැසක්
මැයි 21 වැනිදා කොළඹදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) T20 ක්‍රිකට් තරගාවලියේ...
ලංකාවේ ඩිනාරා ආසියානු ප්රබලයන්ගේ ලැයිස්තුවට
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’30 අන්ඩර් 30 ඒෂියා’...
රතුපස්වල නඩුවෙන් සියලු දෙනා නිදොස් කොට නිදහස්
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී...
පරමාදර්ශී නායක මහින්දව පෙහොට්ටු ආණ්ඩුවේ සමච්චලයට ලක් වෙලා – ඩලස් කියයි
පොදුජන පෙරමුණ විසින් සිය පරමාදර්ශී නායකයා ලෙස සලකන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
බිරිඳගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මුදල් ඉල්ලූ නිසයි කනට ගැහුවේ – ඇමති ප්‍රසන්න කියයි
කටුනායක ගුවන් තොටුපොළ තුල අමාත්‍ය ප්‍රසන්න රණවීර පුද්ගලයෙකුගෙ කණට පහරක් එල්ල කරන...