හේලානි කුරුප්පු සැමෝවා රාජ්‍යයට පළමු ජාත්‍යන්තර රූ රුජිණ කිරුළ දිනා දෙයි!
පසුගියදා වියට්නාමයේදී පැවති Miss Global 2023 නිරූපණ තරඟයේදී දෙවන ස්ථානය දිනා ගැනීමට,...
ප්‍රතිභා සම්මාන ප්රදානෝත්සවය එල්ෆින්ස්ටන්හීදී උත්කර්ෂවත්ව
ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා තරඟාවලියේ සම්මාන ප්රදානෝත්සවය...
ඇෆ්ගන් එක්දින තරග කොළඹින් පල්ලේකැලේට
සංචාරක ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග...
“ජන ජීවිතයට පරිසරයට හානි කරන ගල්කොරි වහා නවතනු”
පොල්ගහවෙල ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට හානි වන අයුරින් සිදුකරන ගල්කොරි වහා...
දිමුත් අයි.සී.සී. වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කරයි
අයි.සී.සී.ය මගින් 2023 වසරේ ටෙස්ට් කණ්ඩායම අද නම් කළේය. එහිදී එම ටෙස්ට්...
ඔන්ලයින් පනතට එරෙහිව පාර්ලිමේන්තුව අසල විරෝධතාවක්
අද උදෑසන සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව වට රවුම ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය...
ඔන්ලයින් පනත විවාදයට
මාර්ගගත(ඔන්ලයින්) ක්‍රමවල සුරක්ශිතභාවය පිලිබඳ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට...
පොලිසිය සම්බන්ධ ඝාතන වලට ස්වාධින පරීක්ෂණයක් අවශ්‍යයි – නීතිඥ සංගමය
පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ලවන මෑත කාලීන මරණ සංඛ්‍යාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක්...
අයි.සී.සී.ය වසරේ විස්සයි-20 කණ්ඩායමත් නම් කරයි
අයි.සී.සී.ය මගින් 2023 වසරේ පිරිමි විස්සයි-20 කණ්ඩායමද අද නම් කළේය. කෙසේ වෙතත්...
ICC වසරේ කණ්ඩායමේ නායකත්වය චමරිට
අයි.සී.සී.ය මගින් 2023 වසරේ විස්සයි-20 කාන්තා කණ්ඩායම නම් කර තිබේ. එහිදී වසරේ...