දිවයින පුරා ආබාධිත වන අලි 20ක් ප්‍රතිකාර ලබයි!
දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන්...
කාඩ්පත් ගනුදෙනු වලදී ගනුදෙනුකරුවන්ගෙන් අමතර ගාස්තුවක් අයකිරීම පිලිබඳ මහ බැංකුවෙන් දැනුම්දීමක්!
ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ට ගනුදෙනුකරුවන්ගෙන් 2.5% ක්...
වාහන ආනයනය සීමා කරනවද ප්‍රශ්නයට මහ බැංකු අධිපති පිලිතුරු දෙයි!
වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව...
වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට!
කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන...
පාලු බංගලාවක් තුළ පුද්ගලයෙකු අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කරයි!
නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී අනියම් බිරිඳගේ ගෙල...
නුගේගොඩ ගුවන්පාලම අසළ මාරක රිය අනතුරක්!
හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වී...
වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!
වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 18 පැනවූ හදිසි නීතිය නීති...
සජබේ මන්ත්‍රීවරයෙකුට පහරදීමක් : කල්ලියක් නිවස කොල්ල කා පලා යයි!
මිරිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධනේශ රාජපක්ෂට (සජබ) අයත් පල්ලෙවෙල පිහිටි නිවසට පසුගිය...
පෙම්වතිය ඝාතනය කර ඇගේ පෙම්වතාද ගෙල කපා ගෙන සියදිවි හානි කරගනියි!
අද (23) අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා...
කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් හිසට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට!
පොලිස් නිලධාරින් යැයි කියමින් කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් මාංචු දමා දණගස්වා හිසට...








