තරගාවලි ජයත් සමගින් වෝනර් අද ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දුන්නේය
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයට තවත් විශිෂ්ටයෙකුගේ නමක් එක් කරමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ්...
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත්...
බන්දු දැමූ නඩුවෙන් බින්දු නිදොස් කොට නිදහස්
ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ’විසින් බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය වූ...
විස්සයි-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන
2024 වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ කර ඇති ආකාරය...
රනිල් පාර්ලිමේන්තු මැතිවරණයට වැඩ අල්ලයි
එළඹෙන 16 වැනි දා වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉවත් කොට,...
එක්දින ක්‍රිකට් ආකෘතියට අදට වසර 53යි
ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ක්‍රිකට් ආකෘතියට අදට වසර 53ක් සපිරේ. 1971 ජනවාරි 05වැනිදා...
Sa Re Ga Ma Pa කිරුළ දිනූ කිල්මිශා ජනපති හමුවෙයි
මේ දිනවල යාපනයේ සංචාරයක නිරත වෙමින් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා...
ජයසූරිය හෝ මහේල 19 පහළ කණ්ඩායම සමග ලෝක කුසලානයට
ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම එළඹෙන සතියේ දකුණු අප්‍රිකාව බලා පිටත්...
පැතුම් එක්දින තරගාවලියෙන් ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු රෝගය ආසාදනය වී...
නවසීලන්ත මහකොමසාරිස්වරයා විපක්ෂ නායක හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නවසීලන්ත මහකොමසාරිස් Micheal Appleton මහතා අතර...