නව කෝප් කමිටු සභාපති පත්වෙයි!
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී...
වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි!
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය...
එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්!
එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු...
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට!
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය...
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි!
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා....
රෝහින්ග්‍යා සරණාගතයින් ගැන බදියුදීන්ගෙන් ජනපතිට ලිපියක්!
ශ්‍රී ලංකාවේ රැකවරණය පතා මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් කණ්ඩායම බලහත්කාරයෙන් ආපසු...
‘හවාලා – උණ්ඩියල් ක්‍රම ශ්‍රී ලංකාවේ අනීතික නැහැ’ හර්ෂ ද සිල්වාගෙන් පැහැදිලිකිරීමක්
හවාලා සහ උණ්ඩියල් ක්‍රමය මෙරට අනීතික නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
ගැඹුරු සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මැදිහත් වෙන හැටි ගැන අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කියයි
සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින්...
බස් සංගම් අද සාකච්ඡාවක, බස් වර්ජනය ගැනත් අවසන් තීරණයක්!
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මුහුණ පා...
ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් පණිවිඩයක්!
සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක...