ICCPR පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කල සිටි  SL – Vlog හි හිමිකරු බෲනෝ දිවාකර මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (21) ඇප නියෝග කර ඇත.

එහෙත් ඔහුට අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම තව දුරටත් ක්‍රියාත්මක වේ.

එමෙන්ම  නතාෂා එදිරිසූරිය  ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.