රුසියාව යුක්රේන භූමියෙන් ඉවත්වුවහොත් සාම සාකච්ඡා සඳහා සූදානම් බව යුක්රේන ජනපති කියයි
යුක්රේනයේ සාමය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ පැවති සාම සමුළුවේදී රුසියාව යුක්රේන භූමියෙන් ඉවත්වුවහොත් තමා...
WhatsApp නවතම විශේෂාංගයක් හදුන්වා දීමට සූදානම්
WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීම සම්බන්ධව අත්හදා බැලීම් සිදුකරන බවට...
ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් දරුණු අනතුරක්
අද (17) උදෑසන ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටී...
පුටින්ගේ උතුරු කොරියා සංචාරය ගැන ලෝක බලවතුන් අනතුරු අගවයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර...
කුවේට් ගින්නෙන් මිය ගිය කම්කරුවන් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවට
පසුගියදා කුවේටයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් මියගිය කම්කරුවන් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවට...
යුක්රේනයට රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියන 50ක්
රුසියානු හමුදා ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා යුක්රේනයට රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියන 50...
රතු මුහුදේ හූති ප්‍රහාරයක්
ග්‍රීක සමාගමට අයත් නෞකාවකට රතු මුහුදේදි හූති සටන්කාමින්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා...
යළි අගමැති වූ මෝදීගේ පළමු විදෙස් සංචාරය
තෙවන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් නරේන්ද්‍ර මෝදි, අද (13) ඉතාලිය බලා...
රුසියානු යුද නැව් කියුබාවට පැමිණේ – ඇමරිකාව අවදියෙන්
රුසියානු නාවික යාත්‍රා හතරක් , න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් සහ යුද...
රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ 9ක් මරුට
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දනෙක්...









