වියට්නාමයේ පාලමක් කඩාවැටී 13 ක් අතුරුදන්
යාගි සුළිකුණාටුවට හසුවීමෙන් උතුරු වියට්නාමයේ පිහිටි කාර්යබහුල පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින්...
වෙනිසියුලාවේ විපක්ෂ නායක දේශපාලන සරණාගතභාවය පතා ස්පාඤ්ඤයට
වෙනිසියුලාවේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් එරට විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාල්වේස් රට අත්හැර දේශපාලන...
චීනයෙන් අලුත් වෛසරයක්
චීනයෙන් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය...
ඉතාලියේ මොන්කොල්ෆෝන් නගරයේ ක්‍රිකට් තහනම්
ඉතාලියේ මොන්කොල්ෆෝන් නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බැවින් එම නගරය තුළ...
මුම්බායේ Times Tower ගොඩනැගිල්ලේ ගින්නක්
අද පෙරවරු 6.47 පමණ මුම්බායේ Lower Parel West හි Times Tower ගොඩනැගිල්ලේ...
නවසීලන්ත ආදිවාසීන්ගේ 8 වැනි මෞරි රජ කිරුළ හොනෝ කුමරියට
නවසීලන්තයේ ආදිවාසී 8 වැනි මෞරි රජ කිරුළ 27 හැවිරිදි “නා වයි හොනෝ”...
ඇමරිකාවේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් සිව්දෙනෙක් මරුට
ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස්...
යුක්රේන විදේශ ඇමති කුලේබා ඉල්ලා අස්වෙයි
රුසියාවට එරෙහි මාස 30ක යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටියදි යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ...
ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට
බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති...
පාප් වහන්සේ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සංචාරය ආරම්භ කරයි
සිය ධුර කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සහ දුරස්ථ සංචාරය ආරම්භ...