ප්‍රභූ දේවා ලංකාවට
නර්තන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ප්‍රභූ දේවා ඊයේ...
ලිබියාවේ කුණාටුවෙන් මිනිස් ජීවිත 20 000ක් පමණ අහිමිවෙයි
ලිබියාවේ මධ්‍යධරණී වෙරළ තීරය පුරා පැතිර ගිය ‘ඩැනියෙල්’ කුණාටුව හේතුවෙන් ගංවතුරට ගොදුරු...
ඉන්දියාවේ මාරාන්තික වෛරසයක්
නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය...
අවුරුදු 1000ක් පමණ පැරණි පිටසක්වල ජීවියෙකුගේ මමියක් ප්‍රදර්ශනය කරයි
මෙක්සිකන් කොන්ග්රස් රැස්වීමකදී අවුරුදු 1000ක් පමණ පැරණි පිටසක්වල ජීවියෙකුගේ යැයි සැල වෙන...
පැරිස් ඔලිම්පික් උළෙලේදී රුසියානු ධජයට ඉඩක් නෑ – ප්‍රංශ ජනපති
2024දී පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රුසියානු ධජයට ඉඩක් නොමැති බව...
13 බලාත්මක කර පළාත් සභා මැතිවරණය පවත්වන්න – ඉන්දියාව ඉල්ලයි
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස...
නැගෙනහිර ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 2900 දක්වා ඉහළට
නැගෙනහිර ලිබියාවට බලපෑ ඩැනියෙල් සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව...
Channel 4 වීඩියෝව ගැන බ්‍රිතාන්‍යයේ විමර්ශනයක්
චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ්...
Rotten tomatoes මගඩියක?
ලොව විශ්වසනීයම චිත්‍රපට හා ටෙලි නිර්මාණ විචාරක සහ අගයකිරීමේ වෙබ් අඩවිය වන...
සුඩානයේ කාර්ටූම් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
සුඩානයේ කාර්ටූම් අගනුවර ජනාකීර්ණ වෙළෙඳපොළකට එල්ලවු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 40දෙනෙකු මියගොස් තිබේ....