Monkeypox වෛරස් ආසාධිතයෙක් පාකිස්තානයෙන් වාර්තා වෙයි
පාකිස්තානයෙන් mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් සොයාගෙන ඇති බව විදෙස්...
තායිලන්තයේ අගමැති ධුරයට ලාබාල පේටොන්ටාන් ෂිනවත්‍රා පත්වෙයි
තායිලන්තයේ හිටපු අගමැති අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය...
තායිලන්ත අගමැතිව එරට අධිකරණය විසින් ධුරයෙන් පහකරයි
තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින්ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත්...
වෛද්‍යවරියක් දුෂණය කර මරා දැමීමේ සිදුවීමක් හේතුවෙන් ඉන්දියාවේ නොසන්සුන් තත්වයක්
ඉන්දියාවේ කොල්කටා නගරයෙ 31 හැවිරිදි වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ සිදුවීමක් මුල්කර...
ඇෆ්ගන් සහ පාකිස්තාන හමුදා දේශසීමාවේ වෙඩි හුවමාරුවක්
ඇෆ්ගන් සහ පාකිස්තාන හමුදා දේශසීමාවේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඇෆ්ගන් සිවිල් වැසියන්...
මාව බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාවත් ඉන්නවා – ශෙයික් හසීනා කියයි
තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන්...
ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
අද උදෑසන ඕස්ට්‍රේලියානු වේලාවෙන් 01:50ට පමණ ඕස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක්...
ශෙයික් හසීනා යළි පැමිණෙන බව සජීබ් වසීඩ් කියයි
බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට පලාගිය හිටපු අගමැති ශෙයික් හසීනා යළි එරරට...
ට්‍රම්ප් සහ කමලා අතර විවාදයට දින තීන්දු වෙයි
ඇමරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා...
රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කෙරේ
රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට යුක්රේන හමුදාව විසින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් එම ප්‍රදේශයේ හදිසි...