කේරළයේ දරුණු නාය යෑමකින් විශාල පිරිසක් මරුට
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 26 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී...
උතුරු කොරියාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
උතුරු කොරියාවට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ එරට නායක කිම් ජොන්...
තුන්වන වරටත් වෙනිසියුලාවේ ජනපති ධුරය නිකොලස් මදුරෝට
තුන්වන වරටත් වෙනිසියුලාවේ ජනාධිපති ධුරය හිමිකර ගැනීමට නිකොලස් මදුරෝ සමත් වී තිබෙනවා....
ඊශ්‍රායල – ලෙබනන් ඇවිලෙයි
හිස්බුල්ලා සටන්කරුවන් විසින් ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන්...
එල් මායෝ ඇමරිකාවේදී අත්අඩංගුවට
‘එල් මායෝ‘ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාව ප්‍රාන්තයේ එල් පාසෝ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට...
ප්‍රංශ දුම්රිය මාර්ග කිහිපයක් ගිනි තබයි
පැරිසියේ සිට බටහිරට, උතුරට සහ නැගෙනහිරට දිවෙන TGV අධිවේගී දුම්රිය මාර්ග ගිනිතබා...
මෙය යුද්ධය අවසන් වීමට කාලය බව කමලා හැරිස් , නෙතන්යාහු අගමැතිවරයාට පවසයි
නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් අපේක්ෂකයා වන එක්සත් ජනපද...
පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ජීවිතක්ෂයට
පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා...
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමි ඉන්දියාවට
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමි අමාත්‍යවරුන් සහ ව්‍යාපාරික ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීම...
තායිවානයේ මහාමාර්ග ජලයෙන් යටවේ
තායිවානයේ සුළි කුණාටු බලපෑමෙන් මේ වන විට තායිවානයේ මහාමාර්ග ජලයෙන් යටවී ගංගා...