කමල් ගුණරත්න රුසියානු ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
රාජ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා වන උසස් නිලධාරීන්ගේ 12වන ජාත්‍යන්තර හමුවේදී ආරක්ෂක ලේකම්...
ගාසා තීරයේ සුන්බුන් ඉවත් කරන්න ට්‍රක් 100කට වසර 14ක් ගතවෙයි
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා...
ඇමෙරිකාව චීනයට අනතුරු අඟවයි
චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව...
චීන ජනපති අමෙරිකාවෙන් සාමකාමි සහජීවනය ඉල්ලයි
චීනය සහ අමෙරිකාව, “ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු” බව චීන ජනාධිපති ෂී...
ටැන්සානියාවේ ගංවතුරින් 155කට ජීවිත අහිමි වෙයි
ටැන්සානියාවේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 155 දෙනෙකු මිය...
වොයේජර් නැවතත් සක්‍රීයයි
1977 වසරේ වොයේජර් 1 යානය අභ්‍යවකාශ ගත කර තිබුණේ බ්‍රහස්පති සහ සෙනසුරු...
ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ඇමතිව අත්අඩංගුවට ගන්න – ආර්ජන්ටිනාවෙන් ඉල්ලීමක්
ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි අත්අඩංගුවට ගැනීමට නොතීසි නිකුත් කරන ලෙස...
මැලේසියාවේ අගමැතිට එරෙහිව පරීක්ෂණයක්
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට දුෂණ...
ඉන්දියාවේ ඡන්දදායකයින්ට නොමිලේ බියර්
දකුණු ඉන්දියාවේ බෙංගාලෝර් නගරයේ බොහෝ සමාගම් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයින්ට...
ඉරානයේ රැප් ගායක ටූමාජ් සලෙහිට මරණ දඩුවම් නියමවෙයි
රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම...