අමරිකාවේ තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් ගන්නා ක්රියාමාර්ග වල ප්රගතිය ගැන රජයෙන් ප්රකාශයක්!
තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති...
2024 වසරේ මහ බැංකුව බිලියන 274ක ලාභයක් වාර්තා කරයි!
ශ්රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා...
2024 මහ බැංකු වාර්තාව ජනපති අතට!
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්රී ලංකාවේ ආර්ථිකය...
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පියවර!
කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්රමාණය ඉක්මවා...
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි!
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්රකාශයට පත්කොට තිබෙනවා....
රාජ්ය සේවකයින්ගේ වැටුප් ගැන සුබ ආරංචියක්
රාජ්ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්ය පරිපාලන...
‘හවාලා – උණ්ඩියල් ක්රම ශ්රී ලංකාවේ අනීතික නැහැ’ හර්ෂ ද සිල්වාගෙන් පැහැදිලිකිරීමක්
හවාලා සහ උණ්ඩියල් ක්රමය මෙරට අනීතික නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව...
ඉන්දියාව හා ශ්රී ලංකාව අතර මගී ප්රවාහන බෝට්ටු සේවාව යලි හෙට සිට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු ඉන්දියාව හා ශ්රී ලංකාව...
රජය ආනයනය කළ සහල් අද සිට බෙදා හරියි
රජය විසින් මෙරටට ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා...




