විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙළක්
පුනර්ජනනීය බලශක්ති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා...
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 100ක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා...
අතුරුදහන් වී තොග ගැන දින 3ක් තුළ වාර්තාවක් දෙන්න – ඇමති උපදෙස් දෙයි
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 5ක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින 3ක්...
සමනල වැව ජලාශයේ මතුපිට පාවෙන සූර්ය බලාගාරයක්
සමනල වැව ජලාශයේ ජල මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට්...
අක්කර 40000කට බඩ ඉරිඟු බීජ නොමිලේ
මහ කන්නයේ අක්කර 40,000කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම...
ලයිට් බිල වැඩිවෙන්නේ මෙහෙමයි
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (20)...
අභියාචනා කමිටුවල ප්‍රමාදය නිසා අස්වැසුම පමා වෙයි
අස්වැසුම වැඩසටහන යටතේ ලබා දීමට නියමිත දීමනා මුදල් ප්‍රමාද වී ඇත්තේ, ප්‍රාදේශීය...
ලයිට් බිල 18% කින් ඉහළට
විදුලිය ගාස්තු අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට...
ඖෂධවේදීන්ගේ හිඟයක්
ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇතැයි...
සමනල වැව ජලාශය ගැන අනතුරු ඇඟවීමක්
සමනල වැව ජලාශයේ සිදුරු තවදුරටත් පැවතීම දැඩි අනතුරුදායක තත්ත්වයක් බව භු විද්‍යාඥයින්...