පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වෙයි
ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා...
ඉන්දියාව සහල් අපනයනය සීමා කරයි
ලෝකයේ ප්‍රධානතම සහල් අපනයනකරු වන ඉන්දියාව සහල් අපනයනය සඳහා සීමා පැනවීමට තීරණය...
ගොවීන්ගෙන් එළවළු සහ පළතුරු නොගන්නා ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීම සැරසෙයි
ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිල දී ගැනීම ප්‍රතික්ෂේප...
ඉන්දියාවේ සිට කොළඹ හරහා තෙල් බෙදා හැරීමට නල මාර්ගයක්
නාගපට්ටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදිකිරීම...
ආනයනික කිරිපිටිවලට බද්දක්
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව...
මහ කන්නයේ පොහොර මිල දී ගන්න වවුචර් නෑ – අමරවීර කියයි
ඉදිරි මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත්...
අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයනය සීමා ලිහිල් වෙයි
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. මුදල්...
වී අලෙවි මණ්ඩලය නැවත වී මිලදී ගැනීමට සුදානම්
වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ....
‘අස්වැසුම’ අභියාචනා පරික්ෂා කිරීම් ආරම්භ වෙයි
‘අස්වැසුම’ සඳහා ලැබී ඇති අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පරික්ෂා කිරීම් ආරම්භ කිරීමට...
සතොස ප්‍රතිව්‍යුහගතකරණයට අනුමැතිය
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස්...