ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත් වෙන්නේ නෑ – ආචාර්ය හේමාලි කොතලාවල
මේ දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින Lumpy Skin Disease නැතහොත්...
LRT ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම කැබිනට් අනුමැතිය
නවතා දැමූ ” සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ” (LRT) යළි ආරම්භ කිරීම සඳහා...
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණය මුදලක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කිසිදු රාසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් විසිරීමක් සිදුව නෑ – සමුද්‍රීය පරිසර අධිකාරිය
මුහුදුබත් වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කිසිදු රාසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් විසිරීමක්...
වයඹ පළාතට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම තහනම්
වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට...
මැයි 30 සිට ඉන්ධන කෝටාව වැඩි වෙයි
අනිද්දා(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ...
ඉන්ධන කෝටාව වැඩි කරයි
එලැබෙන මස සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී...
ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම්
මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය...
ගොවීන්ට නොමිලේ පොහොර
තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට...
ලංකාවේ වැඩිම විරැකියාව දකුණේ
ලංකාවේ වැඩිම විරැකියාව ඇති පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවේ...