පක්ෂය එකමුතු කිරීමට නායකත්වය දෙන ලෙස මෛත්‍රීට ඇරයුමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතු කිරීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබා දෙන ලෙස පක්ෂයේ...
මැයි රැලියට ආ මාලිමාවේ බස් රථ අධිවේගි මාර්ගයේ නවතා දිවා ආහාරය ගැනීම ගැන පොලිස් විමර්ශනයක්
ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය සඳහා එක්වීමට පැමිණි පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ...
පළාත් පාලන ඡන්ද විමසීමේ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ
මැයි 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු...
රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලැබෙන විදිහ ගැන දැනුම්දීමක්!
රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන...
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගෙ අනුමැතිය හිමිවෙයි!
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තම...
අමරිකාවේ තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග වල ප්‍රගතිය ගැන රජයෙන් ප්‍රකාශයක්!
තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති...
රනිල්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බව ජනාධිපතිවරයා දැනගත්තේ සමාජ මාධ්‍යයෙන් – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බව ජනාධිපතිවරයා දැනගන්නට ඇත්තේ...
ජනපති අනුර මැයි මාසයේදී වියට්නාමයේ තෙදින නිල සංචාරයක!
ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි මාසයේදී වියට්නාමයේ තෙදින නිල සංචාරය නිරත වීමට...
දේශබන්දු තෙන්නකෝන් චෝදනා විමර්ශනයට පත් කළ කමිටුව යලි රැස්වෙයි!
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතළ බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම...
පලාත් පාලන මැතිවරණයට අදාලව මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්!
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම...






