ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබාගත හැක්කේ ජාත්‍යන්තර විමර්ශන යාන්ත්රණයකින් පමණයි – ගජේන්ද්ර කුමාර් කියයි
ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබාගත හැක්කේ ජාත්‍යන්තර විමර්ශන යාන්ත්රණයකින් පමණක් බව තමන් අත්අඩංගුවට...
ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ...
ජාජබ විරෝධතාවයට අධිකරණ නියෝගයක්
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත...
අන්තරේට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
විශ්වවිද්‍යාල සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා...
නතාෂා සහ බෘෘනෝ යලි රිමාන්ඩ්
නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර...
අන්තරේට අධිකරණ නියෝගයක්
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොටුව මහාධිකරණය විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ....
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ...
බුදු දහමට අපහස කරාට දීලීත්ට එරෙහිව සී.අයි.ඩී. එකට පැමිණිල්ලක්
දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් පැමිණිල්ලක්...
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට ගන් නැත්තේ ඇයි – සජිත් ප්‍රශ්න කරයි
‘කැබිනට් අනුමැතිය තිබුණත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට ගන් නැත්තේ ඇයි’ ...
සුමන්තිරන්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්
සත්‍ය හා සංහිදියා කොමිසම සම්බන්ධයෙන් මේ වන විට සකස් කොට ඇති පනත්...