ගැඹුරු සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මැදිහත් වෙන හැටි ගැන අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කියයි
සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින්...
බාල ඖෂධ නිසා ඇස් වලට හානි වූ රෝගීන්ට ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය මෙන්න
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි...
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් හෙළිදරව්වක්!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය...
බාල ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ පිරිසට රජයෙන් වන්දි
ඉකුත් සමයේ දී ඖෂධ ගැටලු හේතුවෙන් වාර්තා වූ රෝගීන්ගේ ඇස් අන්ධවීමේ සිද්ධීන්වලට...
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරෙයි!
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කොට තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව රැස්වීම අද
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න...
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි!
විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර...
තිසර නානායක්කාර යළිත් රිමාන්ඩ්!
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා...
‘Smart Youth Night’ ප්‍රසංගවල සිදු වූ වංචාවන් පිළිබදව පරීක්ෂණ ඇරඹේ!
තරුණ සේවා සභාවේ ප්‍රධාන රංග ශාලාව හිසමතට කඩා වැටෙමින් තිබෙන පසුබිමක, රට...
එජාප මහලේකම් ධුරය හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ ට!
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ පත්...