සැප්තැම්බර් මාසේ 21වෙනිදට පළමු වතාවට රට හදන්න මුල පුරන ආණ්ඩුවක් හැදෙනවා -අනුර කුමාර දිසානායක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ එතුමාගේ කදවුරට ජාතික උරුමයන් ,සංස්කෘතික උරුමයන් ,...
රැළි වලට ඉඩ දුන්නොත් රට අනුරට නෙවේ, රට අදුරට යන්නේ – දමිතා අබේරත්න
තමා සජිත් ප්‍රේමදාස මැතිතුමාව නායකයා වශයෙන් තෝරගත් විට සියලුම දෙනා තමාට අපහස...
අපේ අවසාන ඉලක්කය මේ රට ආසියාවේ වේගයෙන්ම සංවර්ධිත රට බවට පත් කරන එක – නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධිත රට බවට පත්කිරීම තමන්ගේ අවසාන ඉලක්කය බව...
මියගිය ජනපති අපේක්ෂකයාට සලකුණු කරන ඡන්ද වලට සිදුවන දේ
2024 ජනාධිපතිවරණයේ ජනපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත්ව සිටියදි මියගිය අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතාට...
මැතිවරණ ප්රචාරක කටයුතු අදින් අවසන්
අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට...
මාලිමාවේ ආධාරකරුවන් රැගත් බස්රථයකට මොනරාගලදි ප්‍රහාරයක්
මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ...
සීතා අරඹේපොල තවත් අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි
අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා...
ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි
ඊයේ (12) දිනයේදි අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්....
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට
ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා සිටින අවස්ථාවේදී පාර්ලිමේන්තු...
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් අවසන්
හෙට (14) දිනයෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අවසන්...