ආචාර්ය හාන්ස් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක තනතුරට
ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කළ...
ප්රජාතන්ත්රවාදයේ ඇඳුම් ඇන්දට මාලිමාවේ නායකයන්ට තාම ඒවා ‘ෆිට්’ වෙලා නෑ – රනිල්
ආණ්ඩුවේ ප්‍රධානීන් තුන්දෙනා නොදන්නා ද්‍රවශීලිතාවය ගැන ජන සත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සිලරතන...
මැතිවරණ පැමිණිලි ගණන තවත් ඉහළට
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක්...
UNFPA නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle...
අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර...
බැංකු කොල්ලකරුවන්ගෙන් මට උපදෙස් එපා – හරිනි කියයි
බැංකු කොල්ලකරුවන්ගෙන් උපදෙස් ගැනීමට තමා සූදානම් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි....
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ...
ශ්‍රී ලංකාව රුසියාව සමග ගිවිසුම් ගත වෙයි
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාව වූ ගිවිසුමකට...
චීනයෙන් මෙරටට මිලියන 400ක මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක්
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර...
අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ චීන තානාපති හමුවෙයි
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී...