සරත් ෆොන්සේකා ඇප මුදල් තැම්පත් කරයි
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද...
ආණ්ඩුවේ ස්ථාවරත්වය ඇමති ප්‍රසන්න කියයි
ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය...
හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්නගේ සහය සජිත්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන, මේ වන...
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ...
දිලිත් ජයවීර ජනපති සටනට
සර්ව ජන බලය විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර බව එම...
කිතුණූ පූජකවරුන්ගේ ජාලයේ සහය රනිල්ට
ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය ලබා දීමට කිතුණු...
පෝලිම් නැති කලාට ඡන්දය දිය යුත්තේ රනිල්ට නොව ඉන්දියාවේ මෝදිටයි – පේෂල කියයි
පෝලිම් නැති කලාට ඡන්දය දිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොව ඉන්දීය අගමැති...
වතුකර ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමට පියවර
වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු...
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා එම පනත්...
රනිල්ගෙ ලකුණ හදවත ද?
ඉදිරි ජනාධිපතිවරණයට සඳහා ස්වාධීන අපෙර්ක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනටමත් ඇප...