අනුර – සජිත් විවාදයට සජබෙන් දින දෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක...
සුරක්ෂා සිසු රක්ෂණාවරණය යලි ඇරඹේ
ආරථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද සුරක්ෂා සිසු රක්ෂණාවරණය යලි ආරම්භ...
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගැහුවේ හිටපු ජනාධිපති ගෝඨාභය – මුජිබර් කියයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල...
තායිවාන මැතිසබය උණුසුම් වෙයි
ඊයේ (16) දිනයේදි තායිවාන පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය පවසනවා....
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන්තොටුපළ පොලිසිය වෙත කැඳවයි
පසුගිය 14 වෙනිදා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කළහකාරි ලෙස හැසිරුණු රාජ්‍ය...
මැතිවරණ කොමිසමේ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන අතර හමුවක් අග්‍රමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතිසි
අද (17) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය...
රතුපස්වල නඩුවෙන් සියලු දෙනා නිදොස් කොට නිදහස්
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී...
පරමාදර්ශී නායක මහින්දව පෙහොට්ටු ආණ්ඩුවේ සමච්චලයට ලක් වෙලා – ඩලස් කියයි
පොදුජන පෙරමුණ විසින් සිය පරමාදර්ශී නායකයා ලෙස සලකන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
බිරිඳගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මුදල් ඉල්ලූ නිසයි කනට ගැහුවේ – ඇමති ප්‍රසන්න කියයි
කටුනායක ගුවන් තොටුපොළ තුල අමාත්‍ය ප්‍රසන්න රණවීර පුද්ගලයෙකුගෙ කණට පහරක් එල්ල කරන...