ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වෙයි
අද කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී තමා ශ්‍රී ලංකා...
ආර්ථික කමිටු විවාදය මගහැරීමට හේතුව සජිත් කියයි
ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහරින්නේ ඔවුන්ට ආර්ථිකය පිළිබඳව නිසි සැලැස්මක්...
විදුලිබල පනත් කෙටුම්පතෙන් අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලැබී ඇතැයි චෝදනා
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට...
සබරගමු විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව...
අද පොහොට්ටුව අවලංගු වෙලා.. අපේ පළමු කාර්යභාරය හැටනව ලක්ෂයක ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනීසිටීම – දිලිත් කියයි
මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කර තරග...
පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල සිදුකළ ප්‍රකාශය ගැන විමර්ශනයට නියෝග
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා...
ඩයනා ගැන හිටපු මැකෝගෙන් ප්‍රකාශයක්
ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට සඳහන්...
තරුණ සිවිල් හඬට ජාතික මට්ටමේ ඉඩක් – PMDR ප්‍රධාන කාර්යාලය කොළඹ දී විවෘත වෙයි
ග්‍රාමීය සිවිල් සංවිධනවල හඬ ජාතික මට්ටමින් බලමුළුගන්වන ඒකාබද්ධ සිවිල් සමාජ සන්ධානයක් වන...
‘‘සජබය නොමග යැවීමට එරෙහිව ඩයනාට නඩු දානවා‘‘ – කින්ස් නෙල්සන්
ඩයනා ගමගේගේ මන්ත්‍රීධුරය අහිමි වූ පසු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්රීධූරත් අහිමි වන...