ජලාශ 73 ටම ඉතිරිව ඇත්තේ අක්කර අඩි 830000 ක ජල ධාරිතාවක් පමණයි
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාවෙන් භාවිතය සඳහා...
සෞඛ්‍ය වර්ජනයක්
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ මුලිකත්වයෙන් එලැබෙන 24 දින සෞඛ්‍ය වර්ජනයක් ක්‍රියාත්මක...
පානීය ජලය නොමැතිව පීඩා විදින සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා...
පළමු කුඹල් පෙරහර අද
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද...
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික...
හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර
ගිනිගැනීමට ලක්වූ හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය...
විශ්ව විද්‍යාල සිසුවෙකු තෙවන මහලෙන් ඇද වැටී මරුට
දියගම තාක්ශණ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය හදාරන තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු...
හෝමාගම ගින්න ගැන අනාවරණයක්
ගිනි ගැනීමට ලක්වූ හෝමාගම කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස්...
සාමාන්‍ය පෙල ලියූ දරුවන්ට දැනුම්දීමක්
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු...